හැදින්වීම.

බස්නාහිර පළාතේ ආර්ථික වර්ධනය සහ ප්‍රගතිය කඩිනම් කිරීම සඳහා මූල්‍ය සම්පත් ප්‍රශස්ථ අන්දමින් උපයෝජනය කිරීම සහතික කිරීම පිණිස මූල්‍ය කටයුතුවලට අදාළ වන උපදෙස් සහ ක්‍රමෝපායන් සම්පාදනය කර ක්‍රියාත්මක කිරීම.