ආදායම් හා මුදල් දෙපාර්තමේන්තුව

ප්‍රධාන කාර්යයන්

  • ආදායම් දෙපාර්තමේන්තුව

ආදායම් ඇස්තමේන්තු පිළියෙල කිරීම හා ප්‍රතිශෝධන ඇස්තමේන්තු පිළියෙල කිරීමේ කටයුතු , ආදායම් ප්‍රගති සමාලෝචන කටයුතු , ආදායම් වාර්තා පිළියෙල කිරීම, ආදායම් දත්ත තබා ගැනීම හා විශ්ලේෂණය , ආදායම් ගිණුම් පිළියෙල කිරීම හා පවත්වාගෙන යාම, හිඟ ආදායම් ගිණුම් ඉදිරිපත් කිරීම, හිඟ ආදායම් එකතු කිරීම සම්බන්ධ ප්‍රගති සමාලෝචනය, නව ආදායම් මාර්ග හඳුනා ගැනීම, ආදායමට අදාල දත්ත රැස්කර තබා ගැනීම හා විග්‍රහය, ආදායම් ප්‍රඥප්ති පිළිබඳ කටයුතු හා උකස් ප්‍රඥප්තිය ක්‍රියාත්මක කිරීම.

  • මුදල් දෙපාර්තමේන්තුව

මුල්‍ය රීති පැනවීම හා සංශෝධනය හා අධීක්ෂණය, විගණකාධිපතිගේ විගණන වාර්තා පිළිබඳ කටයුතු , පළාත් සභා නිලධාරීන්ගේ ඇප, පළාත් සභා ආකෘති පත්‍ර පාලනය සහ නව ආකෘති පත්‍ර හඳුන්වාදීම, රජයේ නිලධාරින්ගේ අත්තිකාරම් ගිණුම් අන්තර් පළාත් ණය ගැති/ණය හිමි ශේෂ නිරවුල් කිරීම.

කාර්ය මණ්ඩලය

ආදායම් හා මුදල් අංශය තනතුර
01 එම්.ඩබ්ලිව්.එස්. කුරේ මයා අධ්‍යක්ෂ ( අආදායම් හා මුදල් )
02 ඩබ්ලිව්.ඒ.කේ. හේමමාලි මෙය කළමනාකරණ සහකාර
03 නටාෂා මධුෂාණි ජයසූරිය මිය කළමනාකරණ සහකාර
04 ඩී.ඩී.ජේ. කැළුම් ජයවර්ධන මයා කළමනාකරණ සහකාර

ආදායම් සංකේත අනුව 2015 එකතු කරන ලද ආදායම හා 2016, 2017 ආදායම් ඇස්තමේන්තුව  රු.’000

අංකය ආදායම් විස්තරය ආදායම් සංකේතය එකතු කරන ලද ආදායම 2015 ඇස්තමේන්තුව 2016 ඇස්තමේන්තුව 2017
1 රා තැබෑරුම් රේන්ද 10.02.04.03 56,906 50,000 56,500
2 රා මැදීමේ බලපත්‍ර ගාස්තු 10.02.04.04 1,064 20 20
3 මෙරට මත්පැන් බලපත්‍ර ගාස්තු 10.02.04.05 656,590 270,000 600,000
4 පිටරට මත්පැන් තැබෑරුම් රේන්දය 10.02.04.06 8,060 8,000 8,050
5 මුද්දර ගාස්තු (2011 අංක 13 දරන පළාත් සභා (මුද්දර ගාස්තු මාරු කිරීම) පනත යටතේ) 10.02.07.00 4,550,130 5,300,000 6,000,000
6 තැපැල් හා උසාවි කටයුතු හැරුණු විට ඇති ගිවිසුම් ගාස්තු ඇතුළු මුද්දර ගාස්තු 10.02.07.01 12,172,353 12,500,000 12,500,000
7 උසාවි ලේඛන යටතේ මුද්දර ගාස්තු 10.02.07.02 77,128 55,000 78,000
8 පිරිවැටුම් බද්ද 10.02.09.00 41,693 30,000 30,000
9 ජාතිය ගොඩනැගීමේ බද්ද 10.02.12.00 10,073,480 12,268,000 16,080,000
10 මෝටර් වාහන බලපත්‍ර ගාස්තු 10.03.01.01 3,752,047 4,500,000 4,000,000
11 පෞද්ගලික වෛද්‍ය ආයතන ලියාපදිංචි කිරීමේ ගාස්තු 10.03.07.01 4,000 4,000
12 බඩු උකස් ගන්නන්ගෙන් අය කරන වාර්ෂික බලපත්‍ර ගාස්තු 10.03.07.10 3,572 4,000 4,550
13 තෑගි තරඟ බදු 10.03.07.11 147,466 150,000 150,000
14 රජයේ ගොඩනැගිලි බදු කුලී 20.02.01.01 13,584 12,024 13,600
15 රජයේ කැලෑවලින් ලැබෙන ආදායම් 20.02.01.02 141 17 50
16 ඉඩම් හා අනෙකුත් බදු කුලී 20.02.01.03 132,532 117,260 140,000
17 පොලී – රජයේ නිලධාරීන්ගේ ණය හා අත්තිකාරම් 20.02.02.02 190,318 205,414 193,000
18 පොලී – ආයෝජන 20.02.02.03 466,049 350,000 300,000
19 මෝටර් රථ ප්‍රවාහන පනත යටතේ අය කරන ගාස්තු හා අනෙකුත් ලැබීම් 20.03.02.14 1,161,749 800,000 900,000
20 කෘෂිකර්ම කටයුතු 20.03.02.18 8,386 7,250 8,500
21 සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය කටයුතු 20.03.02.23 8,020 9,000 9,500
22 සෞඛ්‍ය සේවාවන් 20.03.02.24 5,298 5,000 5,000
23 ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමේ කටයුතු 20.03.02.29 53,870 52,000 53,000
24 ඛණිජ බදු 20.03.02.30 4,392 6,000 4,500
25 විවිධ 20.03.02.99 224,648 154,888 91,695
26 උසාවි දඩ 20.03.03.01 746,505 760,000 760,000
27 පෞද්ගලික බස් රථ පනත යටතේ අය කරන ගාස්තු 20.03.03.03 22,348 35,800 34,000
28 මෝටර් වාහනවලින් අය කරන දඩ මුදල් 20.03.03.04 220,548 200,000 230,000
29 ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමේ ප්‍රඥප්තිය යටතේ වන්දි ලැබීම් 20.03.03.05 7,564 6,000 6,000
30 විවිධ ප්‍රාග්ධන වත්කම් විකිණීම් 20.06.02.00 2,600 10 300
එකතුව 34,809,041 37,859,683 42,260,265