ගෙවීම් අංශය

ප්‍රධාන කාර්යයන්

• ප්‍රාදේශීය පරිපාලනය යටතේ බස්නාහිර පළා‍තේ සියළුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල සඳහා ප්‍රතිපාදන නිකුත් කිරීම.
• ප්‍රාදේශීය පරිපාලනය ව්‍යාපෘතිය යටතේ විසර්ජන ගිණුම් ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලින් ලබා ගෙන එම තොරතුරු විසර්ජන ගිණුමට ඇතුලත් කිරීම.
• බස්නාහිර පළා‍තේ කාර්යාලවල නිලධාරීන් සඳහා දේශීය පුහුණු හා විදේශීය පුහුණු සඳහා ප්‍රතිපාදන නිතුත් කිරීම හා බස්නාහිර පළාතේ සියළුම නිලධාරීන්ගේ පුහුණු කටයුතු ප්‍රධාන ලේකම් කාර්යාලයේ පුහුණු ඒකකය හා මොරැන්න පුහුණු මධ්‍යස්ථානයෙන් සිදුකරන අවස්ථාවලදී ඒ සඳහා අත්තිකාරම් ලබා දීම.
• මොරැන්න පුහුණු මධ්‍යස්ථානයේ සිටින නිලධාරීන්ට වැටුප් ගෙවීම ණය අත්තිකාරම් ගෙවීම හා එම ආයතනයේ සියළුම පරිපාලන වියදම් ආදි ගෙවීම් කටයුතු සිදු කිරීම.
• මුදල් මුද්දර වැනි මූල්‍යමය වටිනාකමක් ඇති දෑ නැති වූ අවස්ථාවලදී එම මුදල් අයකර ගත යුතු පාර්ශවයන්ගෙන් අයකර ගැනීම් හෝ කපා හැරීම් සිදුකිරීමට කාලයක් අවශ්‍ය බැවින් ඒ සඳහා අත්තිකාරම් ලබා දී නැවත පියවා ගැනීම සඳහා වෙනම අත්තිකාරම් ගිණුමක් පවත්වාගෙන යාම.
• බස්නාහිර පළාතේ පාසැල් සඳහා විවිධ අවශ්‍යතාවයන් අනුව ඉඩම් පවරා ගැනීමේදී ඒ සඳහා ප්‍රතිපාදන නිකුත් කිරීම. ප්‍රධාන ලේකම් කාර්යාලයේ වැටුප්, ණය අත්තිකාරම් ඇතුළු සියළු ගෙවීම් කටයුතු , ගෙවීම් සඳහා අදාළ සියළු ගිණුම්(විසර්ජන ගිණුම, අත්තිකාරම් ගිණුම, ගිණුම් සාරාංශ), බැංකු සැසඳුම හා ඇස්තමේන්තු සකස් කිරීම ආදි කටයුතු.

කාර්ය මණ්ඩලය

ගෙවීම් අංශය තනතුර
01 එස්.ඊ.එච්.සී.මුණිදාස මිය ගණකාධිකාරි (ගෙවීම්)
02 ඩබ්.ඒ.ඩී.එල්.පී.කුලරත්න මිය කළමනාකරණ සේවා නිලධාරි
03 කේ.එච්.එම්.සී.ප්‍රසාංජලී මිය කළමනාකරණ සේවා නිලධාරි
04 අයි.ඒ.කේ.එස්.ඩී.ඉඹුලාන මිය කළමනාකරණ සේවා නිලධාරි
05 එල්.පී.පී.ඉඳුමිණි මිය කළමනාකරණ සේවා නිලධාරි
06 එම්.ඩී.කේ.ප්‍රේමතිලක මිය කළමනාකරණ සේවා නිලධාරි
07 ආර්.ඒ.ජී.එස්.රූපසිංහ මෙය කළමනාකරණ සේවා නිලධාරි
08 එච්.එල්.සී.කේ.පෙරේරා මෙය කළමනාකරණ සේවා නිලධාරි
09 කේ.වී.එම්.ශාමිකා මිය සංවර්ධන නිලධාරි
10 ටී.යූ.නිල්මිණි මිය සංවර්ධන නිලධාරි
11 එම්.එස්.එස්.මුදුන්කොටුව මිය සංවර්ධන නිලධාරි
12 කේ.එම්.එස්.කළුපහණ මිය සංවර්ධන නිලධාරි
13 එස්.ඒ.ඕ.එල්.ඩයස් මිය සංවර්ධන නිලධාරි