පොත් තැබීම් අංශය

 

පොත් තැබීම් අංශයෙහි කාර්යභාරය.

  1. බස්නාහිර පළාත් සභාවට අදාල සියඵම ගිණුම් ඒකකවල මාසික ගිණුම් සාරාංශ ලබා ගැනීම හා ඒවායේ නිවැරදිතාව තහවුරු කර ගැනීම.
  2. මාසික ගිණුම් සාරාංශ ඒකාබද්ධ කිරීම.
  3. මාසික භාණ්ඩාගාර ගිණුම් වාර්තා ගණන්දීමේ නිලධාරීන් වෙත නිකුත් කිරීම, පාලන කටයුතු හා ගිණුම් ප්‍රසිද්ධ කිරීම.
  4. පළාත් අරමුදලේ ගිණුම් තැබීම, නියමිත අදාල පොත් හා ගිණුම් පවත්වා ගැනීම.
    ගිණුම් වාර්තා පිළියෙල කිරීම හා ඉදිරිපත් කිරීම.
  5. පළාත් අරමුදල් අවසන් ගිණුම සකස් කර විගණකාධිපති වෙත ඉදිරිපත් කිරීම.
    අග්‍රිම සීමා නියම කිරීම.
  6. ආදායමෙන් ආපසු ගෙවීම.
  • එක් එක් ගිණුම් ඒකක මගින් ඉල්ලීම් කරනු ලබන අවස්ථාවන්හිදී අත්තිකාරම් ගිණුම් සීමා සංශෝධනය කිරීමට කටයුතු කිරීම.